Latest News

බ්‍රිතාන්‍යයේ ගුවන්තොටුපළක් හදිසියේම වසාදැමේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළ වසා දමා තිබෙනවා.

ඒ විදුලිය ඇණහිටීමක් හේතුවෙන්.

ගුවන් තොටුපළ අසල ඇති විදුලිය සපයන උපපොළක ඇති වූ ගින්නක් හේතුවෙන් විදුලිය බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රි 12 දක්වා එම ගුවන් තොටුපළ වසා දමා තිබෙනවා.

හීත්‍රෝ ගුවන්තොටුපල බ්‍රිතාන්‍යයේ විශාලතම ගුවන් තොටුපළ වන අතර, එහි දිනකට ගොඩබෑම් සහ ගුවන්ගත කිරීම් 1,300ක් පමණ සිදු කරන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

World News

Send your contact Details Today