Latest News

යුක්‍රේනයේ යුද්ධයට, ජර්මනියෙන් ලැබුණු අලුත්ම සහය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මනිය විසින් යුක්‍රේනය සඳහා අමතර ඩොලර් බිලියන 3.3ක යුද ආධාර ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

නීති සම්පාදකයන් විසින් එරට මූල්‍ය ප්‍රතිසංස්කරණයන් සඳහා සැලසුම් සම්මත කිරීමෙන් පසුව යුක්රේනයට යුද ආධාර ලබා දීමට ජර්මන් රජය එකගතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මෙම සතියේදී යුරෝපීය රටවල නායකයින් රැස්වීමක් කැඳවා ඇති අතර, එහිදී ද යුක්රේනයට ආධාර ලබාදීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today