Latest News

දේශීය ආදායම් ලොකු පුටුවට ආර්.පී.එච්. ප්‍රනාන්දු පත් කෙරේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබෙනවා.

ඒ අනුව ඇය හෙට එනම් 2025.03.20 දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ඇත.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්.ඒ.එස්. චන්ද්‍රසේකර මහත්මිය 2025‑02‑28 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.

World News

Send your contact Details Today