කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ බියර් කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමෙන් මීන්නාන ප්‍රදේශයේ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වුනා
එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වුනා.