Latest News

මරණයෙන් කෙළවර වූ පෙම් කතාව

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ බහින්බස්වීමක් දුර දිය යාමෙන් පෙම්වතාගේ තියුණු ආයුධ පහරින් පෙම්වතිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ එනම් 2025.03.18 එම සිදුවීම වාර්තා වී තිබුණේ වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයෙනි.

පෙම්වතියගේ නිවසක් තුළදී මෙම පිහි ඇනුම සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවා.

පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, විමල්කා තුෂාංගි සිල්වා නමැති 20 හැවිරිදි තරුණියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් 21ක් හැවිරිදි තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවා.

World News

Send your contact Details Today