Latest News

A.R රහ්මාන් හදිසියේම රෝහල්ගත කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබෙනවා.

ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඔහු ඇතුළත් කර තිබෙනවා.

රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today