Latest News

ජපානයෙන්, පුටින් උඩින් යවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් චීනයේ BYD සමාගම ජපානයේ දී පියාසර ස්කූටරයක් හඳුන්වා දී තිබෙනවා.

එහි වටිනාකම ඩොලර් 2,999 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම පියාසර ස්කූටරය රථවාහන තදබදය, පරිසර දූෂණය සඳහා විසඳුමක් වනු ඇති බව එම වාර්තාවල සසඳහන්.

පොළව මතුපිට සිට අඩියක පමණ උසකින් ගමන් කළ හැකි අයුරින් එය නිෂ්පාදනය කර තිබෙනවා.

පැයට සැතපුම් 60 ක උපරිම වේගයකින් මෙය ගමන් කරන අතර එක් ආරෝපණයකින් සැතපුම් 30 ක් ධාවනය කළ හැකිවීම ද විශේෂත්වයක්.

World News

Send your contact Details Today