Latest News

කාන්තාවකගේ කලිසම ඇතුළෙන් පිඹුරෙක් මතුවෙයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගියදා මෙල්බන් හි Strathmore දුම්රිය ස්ථානයේදී පොලීසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට යාමේදී 34 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තව පොලීසිය වෙත පවසා ඇත්තේ තම කලිසම තුළ සර්පයෙකු සිටින බවයි.

ඇයව පරීක්ෂා කිරීමේදී ඇගේ කලිසම තුළ සිටි කුඩා පිඹුරෙකු පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාවට පසුගිය පෙබරවාරි 23 වනදා Heidelberg Heights හි නිවසකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව ලබන අප්‍රේල් 29 වනදා ඇයට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.

World News

Send your contact Details Today