Latest News

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today