Latest News

කැනඩා පාලනයේ ලොකු පුටුවක් වෙනස් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ නව අග්‍රාමත්‍යවරයා ලෙස මාක් කාර්නි තේරී පත්වී තිබෙනවා.

ඒ අනුව, එරට පාලක පක්ෂයේ නව නායකයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට පසුව පත්වන්නේ මොහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු 59 හැවිරිදි මාක් කාර්නි පක්ෂ නායකයා ලෙස තෝරා පත් කර ගෙන තිබෙනවා.

කැනඩා සහ බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි මාක් කාර්නි එම රටවල් දෙකෙහි මහ බැංකු අධිපතිවරුන් ලෙස ද කටයුතු කර තිබෙනවා.

World News

Send your contact Details Today