Latest News

පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිතවල සිදු වූ වෙනස

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2025 පෙබරවාරි මාසයේදී 0.5%ක සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් බිලියන 6.065ක් වූ නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.095ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

නවතම දත්තවලට අනුව, විදේශ මුදල් සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.031ක් වූ අතර රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 43ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වන කොටස්වල සංචිත තත්ත්වය සාපේක්ෂව නොවෙනස්ව පැවතුණා.

World News

Send your contact Details Today