Latest News

ඉන්දියාවේ පළමුවරට පොළොවෙන් වටිනා සම්පතක් හමුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (GSI) අන්දමන් සහ නිකොබාර් දූපත්වල පාෂාණවල ස්වාභාවික හයිඩ්‍රජන් සංචිත සොයා ගෙන තිබෙනවා.

ඉන්දියාවෙන් මෙවැනි හයිඩ්‍රජන් සංචිතයක් හමු වූයේ පළමු වරටයි.

මෙය රටේ පුනර්ජනනීය බලශක්ති සැලැස්මට සැලකිය යුතු ලෙස දායක විය හැකි තත්ත්වයක් ලෙස සැලකෙනවා.

ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (GSI) පවසන්නේ මෙම සොයාගැනීම කාබන් ශුන්‍ය දේශගුණික ඉලක්ක සපුරා ගැනීමට ද උපකාරී වනු ඇති බවයි.

GSI අධ්‍යක්ෂ ජනරාල් අසිත් සාහාට අනුව, ස්වාභාවික හයිඩ්‍රජන් එකතු කර භාවිතා කිරීම සඳහා තවදුරටත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.

World News

Send your contact Details Today