Latest News

ට්‍රම්ප් සමඟ අමනාප වී රජ මාළිගයට ගිය සෙලෙන්ස්කී (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබෙනවා.

එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

යුක්‍රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන්.

එම හමුව පැයකට ආසන්න කාලයක් පැවති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නායකයින් දෙදෙනා අතර සිදුවු සාකච්ඡාව ඉතා යහපත් මට්ටමක පැවති බව ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today