Latest News

පකිස්තාන රජය එරට ඇෆ්ගන් පුරවැසියන් ගැන විශේෂ තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්තාන රජය එරට ඇෆ්ගන් පුරවැසි කාඩ්පත් හිමිකරුවන් ලක්ෂ 08 දෙනෙකු යළි ඔවුන්ගේ මව්බිමට යැවීමට තීරණය කර තිබෙනවා.

ARY පුවත් සේවය වාර්තා කළේ එරට රජය විසින් මෙම තීන්දුව ගනු ලැබුවේ නීත්‍යනුකූල ඇෆ්ගන් සරණාගත කාඩ්පත් හිමිකරුවන් ගැන සලකා බලමින් බවයි.

ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩිවලින් ඇෆ්ගන් පුරවැසියන් මේ හේතුවෙන් ඉවත් කිරීමට සූදානමක් පවතින බවට ද වාර්තා වනවා.

මෙය සිදු වන්නේ අගමැති ශෙබාස්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමෙන් පසුව බවටයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today