Latest News

සම්මානලාභී ගායිකාවක් මෙළොව හැර යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රැමී සම්මානලාභී ගායිකාවක් වන රොබර්ටා ෆ්ලැක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියයනවිට ඇය 88 වැනි වියේ පසුවූවා.

“The First Time Ever I Saw Your Face” සහ “Killing Me Softly With His Song” යන ජනප්‍රිය ගීත ඇය විසින් ගායනා කර තිබෙනවා.

World News

Send your contact Details Today