ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබෙනවා.
ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වුණා.
ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණ බවයි වාර්තා වන්නේ.