Latest News

අසාධ්‍ය තත්ත්වයේ සිටින පාප් වහන්සේ, වතිකානයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අසනීප තත්ත්වයකින් පීඩා විඳින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වතිකානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නියුමෝනියා තත්ත්වය හමුවේ රක්තහීනතාවය හා සම්බන්ධ අඩු පට්ටිකා ප්‍රමාණය හේතුවෙන් උන්වහන්සේ රුධිර පාරවිලයන ලබාගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

88 හැවිරිදි උන්වහන්සේගේ පෙනහලුවල ඇති වූ නියුමෝනියා රෝගී තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් පසුගිය දා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, පාප් වහන්සේ විසින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විවෘතභාවය ඉල්ලා ඇති හෙයින් එම ඉල්ලීම මත වතිකානය විසින් දිනපතා ප්‍රකාශයක් නිකුත් කිීරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today