Latest News

ට්‍රම්ප්ගේ ප්‍රධානියෙකු රස්සාවෙන් එළවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෙන්ටගනයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී චාල්ස් සී කිව් බ්‍රවුන් ධුරයෙන් පහ කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

සේවයන් පහ කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් වාර්තා නොවූවත් වසර 40 ක ඔහුගේ සේවා කාලය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ස්තූතිය පළ කර ඇති බව සඳහන්.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් වෙත පෙන්ටගනයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා විසින් උපදෙස් ලබා දෙන අතර, චාල්ස් සී කිව් බ්‍රවුන් සේවයෙන් පහ කිරීමෙන් පසු නිලධාරීන් 05 දෙනෙකු ඒ සදහා ආදේශ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

World News

Send your contact Details Today