Latest News

ඔස්ට්‍රේලියාවේ වෙරළකට අසාමාන්‍ය ලෙස තල්මසුන් ගොඩගසයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ, ටැස්මේනියා ආතර් ගංගා නගරයට ආසන්න වෙරළට 150 කට අධික තල්මසුන් ගොඩගසා තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මෙම තල්මසුත් අතරමං වීම නිසා වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මීට පෙර ද මෙම ප්‍රදේශය ආශ්‍රිතව සමූහ වශයෙන් තල්මසුන් ගොඩගසා තිබුණා.

World News

Send your contact Details Today