Latest News

ආර්ජන්ටිනා ජනාධිපතිවරයාට, තනතුරෙන් යන්න වෙන ලකුණු

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආර්ජන්ටිනා ජනාධිපතිවරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

ආර්ජන්ටිනා ජනාධිපති හාවියර් මිලෙයි (Javier Milei) සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රිප්ටෝ කරන්සි ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල වනවා.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයා වංචාවකට සම්බන්ධ බව විපක්ෂය චෝදනා කරනවා.

ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ද විපක්ෂය පවසනවා.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව එරට අපරාධ අධිකරණයේ චෝදනා ගොනුකිරීමටයි නීතිඥවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇත්තේ.

World News

Send your contact Details Today