Latest News

ලෝකයම දන්නා ජනප්‍රිය ගායිකාවක්, ප්‍රසංගයක් අතරතුර රෝහල්ගත කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය ගායිකා ශකිරා රෝහල්ගත කර තිබෙනවා.

උදරයේ ඇතිවුණු දැඩි වේදනාවක් හේතුවෙන් ඇයව රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පේරු රාජ්‍යයේ, ලීමා නුවර සංගීත ප්‍රසංගයක් සඳහා සූදානම් වෙමින් සිටියදී ඇය මෙළෙස රෝගාතුර වී තිබෙනවා.

වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ශකිරාට තවත් දින කිහිපයක් රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවයි.

මේ හේතුවෙන් ශකිරාගේ ඉදිරි සංගීත ප්‍රසංග දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ශකිරා මේ වනවිට පසුවන්නේ 48 හැවිරිදි වියේයි.

World News

Send your contact Details Today