Latest News

මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගැන කඳුළු කතාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ සයිබර් කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රඳවාගෙන සිටින බවට වාර්තා වනවා.

ඒ අනූව එම සයිබර් කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

එම පුදගලයින් මුදාගැනීම සඳහා සාකච්ඡා කරන බවද එම අමාත්‍යංශය පවසනවා.

මේ අතර මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු පළා ගොස් තිබෙන බවයි.

මේ වනවිට ලාංකිකයින් 30 දෙනෙක් මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගෙන මෙරටට ගෙන්වාගෙන තිබෙන බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

World News

Send your contact Details Today