Latest News

අද උදෑසනම දිල්ලිය සෙලවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (17) අලුයම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන් වූ බවයි.

අලුයම 5:36ට පමණ සිදු වූ මෙම භූ කම්පනයේ; කම්පනය උතුරු ඉන්දියාව පුරා දැනුණු බවත් එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළා.

නිලධාරීන් තහවුරු කළේ මෙම භූකම්පනයෙන් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.

World News

Send your contact Details Today