Latest News

විද්‍යුත් දුම්වැටි ගැන හොංකොං රාජ්‍යය දැඩි තීරණයක් ගැනීමට යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විද්‍යුත් දුම්වැටි ළග තබා ගැනීම සහ භාවිතය 2026 වසරේ සිට තහනම් කිරීමට හොංකොං රාජ්‍ය සූදානම් වනවා.

ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු කරන බව හොංකොං හි සෞඛ්‍ය ලේකම් ලෝ චුන්ග් මවු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ ඊට අදාළ ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබූ අතර එය ලබන වසරේ අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

2022 අප්‍රේල් මස සිට චීනය විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කර තිබුණා.

World News

Send your contact Details Today