Latest News

ගෙවත්තක සිටි විෂ සහිත සර්පයන් 102ක්, නිවසේ සිටි සුනඛයා නිසා සොයාගනියි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගෙවත්තකින් විෂ සහිත සර්පයන් 102ක් හමුව තිබෙනවා.

එම ගෙවත්තේ සිටි සුනඛයෙකුට සර්පයෙක් දෂ්ට කළ බවට වාර්තා වීමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී මෙම සර්පයන් සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

එහිදී වැඩිහිටි සර්පයන් 05 දෙනෙක් සහ පැටවුන් 97 දෙනෙකු සොයා ගෙන ඇති අතර සර්පයන් ජාතික වනෝද්‍යානයකට මුදා හැරීමට නියමිතයි.

රතු පැහැති ගෙලක් සහිත කළු සර්පයන් ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට ලැබෙන අතර විෂ සහිත සර්ප විශේෂයක් වන බව සඳහන්.

World News

Send your contact Details Today