Latest News

ජනාකීර්ණ මාර්ගයක වාහන කිහිපයක් මතට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී බිහිසුණු අනතුරක් (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ, සාවෝ නගරයේ පිහිටි ජනාකීර්ණ මාර්ගයකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම ගුවන්යානය මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන කිහිපයක් මතට කඩාවැටීමත් සමග එම වාහනද ගිනිගැනීමකට ලක්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

කෙසේවෙතත් මෙම අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබඳව එරට බලධාරීන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.

World News

Send your contact Details Today