Latest News

ට්‍රම්ප්ගේ ගාසා ප්‍රකාශය ගැන ධවල මන්දිරයෙන් පැහැදිලි කිරීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයට අමෙරිකාව යටතට පත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එය අල්ලා ගැනීමේ අරමුණින් නොවන බවට ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලින් ලිවිඩ් පවසනවා.

ඇය කියා සිටියේ ට්‍රම්ප් මෙම ප්‍රකාශය මගින් අපේක්ෂා කරනු ලැබුවේ ගාසා තිරයේ ජීවත්වන පලස්තීනුවන් තාවකාලිකව වෙනත් ප්‍රදේශ කරා යොමු කිරීම බවයි.

ගාසා තීරය නැවත ගොඩ නැගීමේ කටයුතුවලට අමෙරිකාවන් සම්බන්ධ නොවන බවත් කිසිදු අවස්ථාවක සිය රට හමුදා ගාසා තීරයට නොයවන බවත් ධවල මන්දිරමාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර තිබෙනවා.

World News

Send your contact Details Today