Latest News

ඉන්දියාවේ යුද අභ්‍යාසයකට අමෙරිකාවත් එක්වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැවති අවිනිශ්චිතතා දුරු කරමින් බැංග්ලෝරයේ දී ලබන 10 වැනිදා ආරම්භ වන Areo India 2025 ⁣ගෝලීය ආරක්ෂක වැඩසටහනට සහභාගි වන බව අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ගුවන් හමුදාව F – 16 සහ F – 35 යානා දෙකක් මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා ඉන්දියාවට එවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර රුසියාව සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් පළමු වරට SU 57 ප්‍රහාරක යානයක් Areo India 2025 සඳහා එක් කරන බව පවසා තිබෙනවා.

මෙය ඉන්දියාව සහ රුසියාව අතර වර්ධනය වන ආරක්ෂක සහයෝගීතාවයේ තරම පිළිබිඹු කිරීමක් ලෙසයි සැලකෙන්නේ.

World News

Send your contact Details Today