Latest News

ගංවතුර උග්‍ර අතට – අධිවේග මාර්ගත් අවහිර වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය උග්‍ර වීමත් සමඟ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා

උතුරු ප්‍රාන්තයේ මේ දක්වා ඇදහැලෙන අධික වර්ෂාවෙන් පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස ද අහිමි වි ඇති බව සඳහන් වේ.

එමෙන්ම වේලි සහ ගංගා පිටාර ගැලීමේ මට්ටමට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා

මේ අතර දරුණු ලෙස හානියට පත් නගර කිහිපයකට ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇත.

World News

Send your contact Details Today