Latest News

තවත් රටවල් 03කට තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාව, මෙක්සිකෝව සහ චීනය යන රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා ඇමරිකාව විසින් තීරුබදු පැනවීමට තීරණය කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

ඒ අනුව මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25 ක සහ චීනයට සියයට 10ක තීරු බදු පැනවීමට ඇමරිකාව සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, කැනඩාවෙන් ආනයනය කරන ඉන්ධන සදහා සියයට 10ක් හෝ ඊට අඩු තීරු බද්දක් පැනවෙනු ඇති බව ද එම වාර්තාවල සඳහන්.

World News

Send your contact Details Today