Latest News

ඊශ්‍රායල – හමාස් සටන්විරාමය දීර්ඝ කිරීමට තීරණයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින සටන්විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ගාසා තීරයේ පවතින සටන්විරාම කාලය පෙබරවාරි මස 18වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ.

මාස 15 කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය නිමාවට පත් කරමින් ගාසා තීරයේ පසුගිය 19වනදා සටන්විරාම කාලසීමාව ආරම්භ වුණා.

කෙසේවෙතත් සති හතරක පමණ කාලයක් දක්වා සටන්විරාමය පැවැත්වීමට තීරණය කර තිබු අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ පාර්ශව කැමැත්ත පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

World News

Send your contact Details Today