Latest News

ලොස් ඇන්ජලීස්හි නව ලැව්ගිනි ව්‍යාප්තිය නවතා දමයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘හියුස් ගින්න’ ලෙස නම් කරන ලද, ලැව්ගිනි තත්ත්වයක් සම්බන්ධයෙන් යළි ලොස් ඇන්ජලීස් වෙතින් වාර්තා පළ වී තිබුණා.

ඒ අනුව ලොස් ඇන්ජලීස් හි උතුරු ප්‍රදේශයේ හටගත් එම නව ලැව් ගින්න, ගිනි නිවන භටයින්ගේ මැදිහත්වීම හමුවේ ව්‍යාප්ත වීම නවතා දමන ලද බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

‘හියුස් ගින්න’ සම්බන්ධයෙන් වාර්තා පැමිණෙන්නේ කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින්, පෙර ගින්නෙන් විනාශ වූ කලාපය සඳහා ඩොලර් බිලියන 2.5 ක සහන පැකේජයකට අත්සන් තැබීමත් සමඟයි.

මෙම නව ගින්න හේතුවෙන් අක්කර 10,176ක් පමණ දැවී ගොස් ඇති බවත් සඳහන්.

World News

Send your contact Details Today