Latest News

බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට තවත් රුසියානු නෞකාවක් පැමිණේ

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ඔත්තු බැලීමේ නෞකාවක් බ්‍රිතාන්‍යට ළගා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

සති දෙකක් තුළ මෙලෙස බ්‍රිතාන්‍ය මුහුදු සීමාවට පැමිණි දෙවන රුසියානු නෞකාව මෙය වනවා.

මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බි්‍රතාන්‍ය සිය මුහුදු සීමාවන්හි ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

World News

Send your contact Details Today