Latest News

තායිලන්තයෙන්, පාකිස්තානුවන්ට රතු එළියක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ව්‍යාජ ලියකියවිලි මත ‍රටට ඇතුළු වන පාකිස්තානුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව තායිලන්තය පවසනවා.

ඒ අනුව පාකිස්තානයේ තායි කොන්සල් කාර්යාලය ඊ-වීසා බලපත්‍ර සඳහා අයදුම්කරුවන්ට නියම ගුවන් ටිකට්පත් සහ හෝටල් වෙන්කරවා ගැනීම් ඇතුළු මුල් ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස උපදෙස්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්තානයෙන් පැමිණෙන සංචාරකයින්ට එරෙහිව තායිලන්තය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ 2024 ඔක්තෝබර් මාසයේ හටගත් සිදුවීමකින් පසුවයි.

World News

Send your contact Details Today