Latest News

Netflix තරුවක් අවසන් ගමන් යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි සිටි සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ආභරණ නිර්මාණකාරිනියක වන Lynn Ban මියගොස් තිබෙනවා.

මිය යන විට ඇගේ වයස අවුරුදු 51 ක්.

නිවේදනයක් නිකුත් කරමින් ලින් බෑන්ගේ පවුලේ පිරිස් සඳහන් කර ඇත්තේ, ඇය මොළයේ සැත්කමකට භාජනය වී මාසයකට පසු මිය ගිය බවයි.

පසුගිය මාසයේ අගභාගයේදී, කොලරාඩෝවේ ඇස්පන් වෙත කළ පවුලේ සංචාරයකදී ඇය අනතුරකට මුහුණපා තිබුණා.

ඉන් ඇයගේ මොළයට හානි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today