Latest News

අමෙරිකාවේ තවත් ප්‍රබල ලැව්ගින්නක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර අමෙරිකාවේ සැන් ඩියේගෝ නගරාසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අක්කර 85කට ආසන්න භූමියක් වැනසූ “ලිලැක්” ලෙස නම් කර ඇති මේ ලැව්ගින්නෙන් ගොඩනැගිලි හානියට පත්ව තිබෙන බව ද සඳහන්.

ලැව්ගිනි හේතුවෙන් නිවාස රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර, කලාප රැසක විදුලිය ද බිඳවැටී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today