Latest News

රුසියාව සහ ඉරානය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව සහ ඉරානය ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබුවා.

මොස්කව්හිදී මෙම ගිවිසුමට අත්සන් තැබුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කි.

දෙරට අතර ආරක්ෂාව වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.

ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාවක් සඳහා තම භූමිය භාවිත කිරීමට කිසිදු රටකට ඉඩ නොදෙන බව මෙම ගිවිසුමේ සඳහන්.

යම් කිසි රටකට පහර දෙන පාර්ශ්වයකට උපකාරයක් ලබා නොදෙන බව ගිවිසුම මගින් පෙන්වා දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today