Latest News

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම ගෘහස්ථව පැවැත්වීමේ තීරණයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම ගෘහස්ථව සිදු කිරීමට ධවල මන්දිරය තීිරණය කර තිබෙනවා.

ඒ ඉදිරි දිනවල වොෂින්ටන්හි ඇති විය හැකි ශීත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.

ඒ අනුව, වොෂින්ටන්හි කැපිටල් වන් අරීනාහි ගෘහස්ථව මේ මස 20 වනදා සමාරම්භක පෙළපාලිය පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

1985 දී ජනාධිපති රොනල්ඩ් රේගන් මීට පෙර ගෘහස්ථව දිවුරුම් දීම සිදුකර තිබුණේද එරට පැවති සීතල කාලගුණය හේතුවෙන්.

World News

Send your contact Details Today