Latest News

බිග් බෑෂ් ලීග් තරගාවලිය අතරතුර සුලු‍ ගිනි ගැනීම් තත්ත්වයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් සහ හෝබාර්ට් හරිකේන්ස් තරගය අතරතුරදි බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සුලු‍ ගිනි ගැනීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ඊයේ පැවති එම තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ.

ලකුණු පුවරුව ආසන්නයේ තබා තිබූ ඩි.ජේ සංගීත භාණ්ඩ ගිනි ගැනීමට ලක්වීමත් සමඟ ගින්න හටගැනුණා.

ගින්න පාලනය කිරීමෙන් අනතුරුව යළි තරගය ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, මෙම තරගය කඩුලු 5 කින් ජයගනු ලැබුවේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායම විසින්.

World News

Send your contact Details Today