Latest News

හමාස් – ඊශ්‍රායල සටන්විරාමය ගැන අමෙරිකාවේ ප්‍රසාදය

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර එළඹි සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රසාදය පළ කරනවා.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමකට එළඹිමත් සමග ගාසා හි සටන් නතර වනු ඇති බවයි.

ඒ අනුව පලස්තීනුවන්ට ලබාදෙන මානුෂිය ආධාර ප්‍රමාණය ද ඉහළ යනු ඇති බව ද ඔහු සඳහන් කළා.

ජාතිය අමතමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ධුරයෙන් සමුගැනීමට යන මේ අවස්ථාවේ සිය ධුර කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිළිබඳ සතුටු වන බවයි.

World News

Send your contact Details Today