Latest News

අමෙරිකාව සමඟ සමීපව කටයුතු කිරීමට ග්‍රීන්ලන්තය සූදානම් බව කියයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්තය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ආරක්ෂාව සහ පතල් කැනීම් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක‍යේ ස්වයංපාලන ප්‍රදේශයක්වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟයි.

ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය මියුට් ඒජ්ත මන්ට එවැනි අභිප්‍රායක් පවතින බව ඔහු පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ 2019 වසරේ දී ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා දෙවන වරටත් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබුණා.

World News

Send your contact Details Today