Latest News

2025 නව වසරේ විදේශ රැකියා සඳහා යා යුතු හොඳම රටවල් 03 ගැන හෙළිදරව්වක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 නව වසරේ විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවන සැමට යා යුතු හොඳම රටවල් ගැන හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

Go overseas වාර්තා අනුවයි එම පැහදිලි කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව මේ නව වසරේ විදේශ ගතවී රැකියාවක් කිරීමට වඩාත් සුදුසු රටවල් 03 අතරට පිළිවෙලින් නවසීලන්තය, නෙදර්ලන්තය සහ දකුණු කොරියාව පෙළ ගස්වා තිබෙනවා.

නව වසර උදාවී තව දෙසතියක් හෝ ගෙවී නැති පසුබිමක ඔබේ විදෙස් රැකියා සිහිනය මේ ආශ්‍රයෙන් තෝරා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ ආකාරයට විදෙස් රැකියා සඳහා යායුතුම රටවල් මෙසේ පෙන්වා ඇත්තේ රැකියා සුරක්ෂිතතාව සහ ඉහළ වැටුප් මත පදනම්ව බවයි Go overseas වාර්තා පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today