Latest News

බොරතෙල් මිල ඉහළට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 3.69ක වැඩිවීමක්.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ඉහළ ගොස් තිබෙනවා.

එහි වැඩිවීම දැක්වෙන්නේ සියයට 3.58ක් ලෙසයි.

World News

Send your contact Details Today