Latest News

ඔස්ට්‍රේලියාවට ලැව් ගිනි අවදානමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව් ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය, සෙල්සියස් අංශක 45 ට ආසන්න විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරවලදීද ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලින් ලැව් ගිනි වාර්තා වී තිබූ අතර, ඉන් පුද්ගල මරණ ද 33 ක් පමණ සිදුව තිබුණා.

World News

Send your contact Details Today