Latest News

ධීවර නෞකාවක් පෙරළීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ නිරිතදිග දූපතකට ඔබ්බෙන් ධීවර නෞකාවක් පෙරළී ගොස් තිබෙනවා.

මෙහි පුද්ගලයින් 22 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි කොරියානු වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් යොන්හැප් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ.

මෙම ධීවර නෞකාවක් පර්වතයක ගැටීම නිසා මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

World News

Send your contact Details Today