Latest News

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය දිවිසැරියට සමුදෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ හමුදා රෝහලකදීයී.

ලබන ජනවාරි 09 වැනිදා ඇයගේ 104වැනි උපන්දිනය යෙදී තිබීමත් විශේෂත්වයක්.

ඇග්නස් කෙලෙටි පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලැබුවේ 1952 වසරේදීයී.

ජිම්නාස්ටික් ශූරියෙකු වූ ඇග්නස් කෙලෙටි ඔලිම්පික් රන් පදක්කම් 05ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10ක් දිනාගෙන තිබෙනවා.

World News

Send your contact Details Today