Latest News

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගසා තීරයේ 140ක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුගිය දින දෙක තුළ ගාසා තීරයේ පුද්ගලයින් 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේ පමණක් ප්‍රහාරවලින් පුද්ගලයින් 61 ක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පලස්තීනයේ හමාස් සංවිධානය සමඟ සටන් විරාම සාකච්ඡා ආරම්භ වී ඇති පසුබිමකයි මෙලෙස ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ.

World News

Send your contact Details Today