Latest News

ඊජිප්තුවේ මෝර ප්‍රහාරයකින් ඉතාලි සංචාරකයෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊජිප්තුවේ රතු මුහුදු වෙරළට ඔබ්බෙන් වාර්තා වූ මෝර ප්‍රහාරයකින් සංචාරකයෙකු මිය ගොස් තවත් සංචාරකයෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ, කිමිදුම්කරුවන් අතර ජනප්‍රිය ඊජිප්තු නිවාඩු නිකේතනයක් වන මාර්සා අලාම් හි බව සඳහන්.

මෝර ප්‍රහාරයෙන් මරණයට පත් වූ සහ තුවාල ලද දෙදෙනා ඉතාලි ජාතිකයන් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව මියගිය පුද්ගලයා 48 හැවිරිදි වියේ පසු වූ රෝමයේ පදිංචිකරුවෙකු වූ අතර තුවාල ලැබූ පුද්ගලයා 69 හැවිරිදි වියේ පසුවන්නෙක් වනවා.

World News

Send your contact Details Today