Latest News

ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මැදිවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ සානා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ටෙඩ්‍රස් ඇඩ්හැනොම් ඊට මැදිවී තිබෙනවා.

ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු ඊයේ ගුවන් යානයකට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය ගිය බවත් ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලැබූ බවයි.

World News

Send your contact Details Today