Latest News

බර වැඩිවී නැව ඇලවෙයි – බහාලුම් මුහුදට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුර්කියේ ඉස්තාන්බුල් වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක් ඇලවී යාමෙන් එහි ගබඩා කර තිබු බහාලුම් කාහිපයක් මුහුදට වැටී තිබෙනවා.

නෞකාවේ ධාරිතාවය අභිබවා, එහි බහාලුම් ගබඩා කර තිබූ නිසා, එහි සමතුලිතතාවය බිඳී ගොස් එක්වරම නැව ඇලවීමට පටන් ගෙන ඇති බවයි සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ.

නැව මෙලෙස අනතුරට පත්වන විට, එහි සෙවකයින් 15 දෙනෙක් සිට තිබෙනවා.

ඔවුන් සියලු දෙනාවම ඉක්මනින් බේරාගෙන පිටතට රැගෙන ආවත්, එක් සේවකයෙක්ට සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

World News

Send your contact Details Today